හමුදාව ගැන බොරු කියූ පියල් නිශාන්ත පැය හයක් සි.අයි.ඩී.යේ

අම්පාර සයින්දමරදු ප්‍රදේශයේ යුධ හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිදුකල මෙහෙයුමෙන් ආරක්ෂක ආරක්ෂක අංශ නිලධාරීන් 11 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්වූ බවට ස්වර්ණවාහිනී රතු ඉර වැඩසටහනේදී පියල් නිශාන්ත මන්ත්‍රීවරයා පවසා ඇත.

ඒ අනුව ප‍්‍රසිද්ධ මාධ්‍යක් හරහා අසත්‍ය ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාලව සාක්කි ලබාදීමට ඔහු අද පැමිණ සිටි අතර ඔහුගෙන් පැය හයකට අධික කාලයක් ප්‍රශ්න කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *