බෝම්බකරුවන්ගේ තොරතුරු නිකුත් කෙරේ

පාස්කු ඉරිදා ස්ථාන අටකදී සිදුවූ පිපිරිම් 09 න් ජිවිතක්ෂයට පත්වූ ත්‍රස්තවාදීන් පිළිබඳ ඡායාරූප හා විස්තර පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

පොලීසිය පැවසුවේ, ඔවුන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනිම සඳහා තවදුරටත් DNA පරීක්ෂණ සිදුකරන බවයි.

කෙසේ වෙතත් මෙම සැකකරුවන්ගේ සහෝදරයින්, බිරින්ඳැවරුන් ඇතුළු ඊට සම්බන්ධ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *