තවුහිද් ජමාත් නව නායක නවුෆර් මවුලවි – තවත් ප්‍රහාර වටයකට අර අදී

සංග්රිලා බෝම්බ ප්‍රහාරය සමග මියගිය තවුහිද් ජමාත්  නායක සහරාන් හෂීම් වෙනුවට සංවිධානයේ නව නායකයා ලෙස නවුෆර් මවුලවි පත්කොට ඇති බව වාර්තා වෙයි . ඔහු මියගිය සහරාන් හෂීම් ගේ ඥාති සහෝදරයකු බව කියති .

තවුහිද් ජමාත් සංවිධානය තවත් වටයකින් ප්‍රහාර එල්ල කිරීමට සුදානම් වන බවටද තොරතුරු ලැබී ඇති බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *