දකුණු පළාත් සභාව විසුරුවා හරියි

දකුණු පළාත් සභාව අද මධ්‍යම රාත්‍රියේ සිට  විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට පළාත් ආණ්ඩුකාර රන්ජිත් කීර්ති තෙන්නකූන් මහතා අත්සන් තැබූ බව වාර්තා වෙයි . ඒ අනුව දකුණු පළාත් සභාවේ නිල කාලය අදින් අවසන් වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *