දුම්රිය වර්ජනය අත්හරි – සාමාන්‍ය පරිදි ධාවනයේ

වැටුප් විෂතා ඇතුළු ඉල්ලී කීපයක් මුල්කර ගනිමින් ඊයේ  (9) රාත්‍රියේ සිට වැඩ වර්ජනයක නිරත වන බව දුම්රිය දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසා තිබුණි. දුම්රිය රියැදුරන්, පාළක වරුන් ඇතුළු පාර්ශව කිහිපයක් එම වර්ජනයට එක්වීමට තීරණය කර තිබුණි.

ඊයේ (9) රාත්‍රි දුම්රිය වෘත්තිය සමිති ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව සැලසුම් කළ දුම්රිය වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව නිවේදනයක් නිකුත් කරන ලදී

Leave a Reply

Your email address will not be published. Required fields are marked *