වැඩි චන්ද 45කින් අයවැය සම්මතයි ; පක්ෂව 119යි ; විපක්ෂව 74යි

රජය 2019 අයවැය ලේඛනය තුන්වන වර කියවීමේදී වැඩි චන්ද 45කින් සම්මත විය . එයට පක්ෂව චන්ද 119ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ චන්ද 74ක් පමණි . ශ්‍රීලනිප මන්ත්‍රී පිරිසක් චන්ද විමසීමට සහභාගී නොවිය . දෙමල ජාතික සන්ධානය අයවැයට පක්ෂව රජය සමග එක්ව චන්දය දුන් අතර ජනතා විමුක්ති පෙරමුණ මහින්ද පිල හා එක්ව විරුද්ධව චන්දය දුන්හ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *