උද්ධමනය බිංදුවෙන් පහළ බැසීම තවදුරටත්

අපරටේ උද්ධමනය වෙනුවට පසුගිය මාස කිහිපයේ පෙන්නුම් කළ අවදමන තත්ත්වය සැප්තැම්බර් මාසයේදී තවත් පහළට ගොස් ඍන දශම තුනක් වූ බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි. අගෝස්තු මාසයේ එය ඍන දශම දෙකක් වූ අතර ජුලි මාසයේ ඍන දේශම එකක් ලෙස  වාර්තා වී තිබිණි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *