දිස්ත්‍රික් ඇමතිකම් ගන්න මහින්ද පිලේ හතරක් පෝලිමේ

ආණ්ඩුව ලබාදීමට යන දිස්තික් ඇමතිකම් ලබාගැනීමට තමන් කැමති බව හිටපු ජනාධිපතිවරයාට හිතවත්ව සිටි මන්ත්‍රීවරුන් හතරදෙනකුට වැඩි සංඛ්‍යාවක් ප්‍රකාශ කොට ඇති   බව එම කණ්ඩායමට සම්බන්ධ තතු දත් ආරංචි මාර්ග කියයි . විපක්ෂයේ වෙනම කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමේ උත්සාහය අසාර්ථක වීමටද මෙම තත්ත්වය හේතු වී ඇති බව කියති .දිස්ත්‍රික් ඇමතිකම් බාරගැනීමට සුදානම් බව මෙම කණ්ඩායම ජනාධිපතිවරයාටද දැනුම්දී ඇති බවත් මෙම ඇමතිකම් අවශ්‍ය නම් රජයට විරුද්ධව පෙනී නොසිටිය යුතු බව ජනාධිපතිවරයා පෙරලා දැනුම් දී ඇති බවත් අපගේ ආරංචි මාර්ග කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *