|

රාජ්‍ය තාන්ත්‍රික වැඩට පුතා රැගෙනගොස් ජනාධිපති මඩ කයි .

 

 

ඥාති මිත්‍ර සංග්‍රහයෙන් Daham-Sirisena-තොර සරල රාජ්‍ය නායකයෙක් ලෙස පෙනීසිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සිය ඇමෙරිකානු සංචාරයට තම පුත් දහම් විමලසේන එක්කර ගැනීමෙන් ඇතැම් ජනමාධ්‍යවල දැඩි විවේචනයට ලක්ව ඇත . එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල ආරම්භක සැසියට සහභාගී වූ දහම් සිරිසේන මහතා රාජ්‍ය නායකයන් හමුවීමෙහිද යෙදී සිටියි .ඔහු ස්විට්සර්ලන්ත ජනාධිපතිනි සිමොනේටා සොමරුග මහත්මිය හමුවූ අවස්ථාවද ජනමාධ්‍යයෙහි පලවී තිබිණි . මේ සියල්ල ඔහු කරන්නේ කිසිදු තනතුරක් නොමැතිව ජනාධිපතිගේ පුත්‍රයා වශයෙනි . ඔහුගේ ගමනෙහි සියලු වියදම් දරන්නේ ශ්‍රී ලංකා රජයයි .

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය යටතේ පවුලේ උදවියට තනතුරු ලබාදී මෙබදු වරප්‍රසාද ලබාදී තිබිණි . ජනතාව එම පාලනය පෙරලා දමන ලද්දේ වෙනසක් අපේක්ෂාවෙනි .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *