අයවැය දෙවනවර කියවීම සම්මතයි

අයවැය දෙවනවර කියවීම පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් අද සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 119ක් හිමි වූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 76 ක් පමණයි.

කෙසේ වෙතත් හෙට දිනයේ විවාදයට ගැනෙන ජනාධිපති වැය ශීර්ෂය සඳහා පක්ෂව ඡන්දය ලබාදීමට තීරණය කර ඇති බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *