මීලග ජනාධිපති අපේක්‍ෂකයා පොහොට්ටුව ලකුණින් පමණයි.. – මහින්ද රාජපක්ෂ

 

මීලග ජනාධිපතිවරණය සදහා තම පාර්ශවයේ අපේක්‍ෂකයා ඉදිරිපත් වන්නේ පොහොට්ටුව ලකුණ යටතේ බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ බව සදහන් කලේ උඩවලව ප‍්‍රදේශයේ පැවති උත්සව සභාවකට සහභාගී වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *