|

ආණ්ඩුවත් අමෙරිකාවත් ඒකාබද්ධ ජිනීවා යෝජනාව තීන්දුයි

ජිනීවා නුවර මානව හිමිකම් කවුන්සිලයට ඇමෙරිකා එක්සත් ජනපදය හා ශ්‍රී ලංකාව ඒකාබද්ධව ගෙන එන යෝජනාවට බරපතළ වාද විවාද වලින් පසුව ඊයේ රාත්‍රියේ එකගත්වයකට පැමිණි බව වාර්තාවෙයි . හයිබ්‍රිඩ් උසාවි යෝජනාව එමගින් ප්‍රතික්ෂේප කොට ඇති අතර ශ්‍රී ලංකාව පිහිටුවන අධිකරණයකට ජාත්‍යන්තර සහාය ලබාගතයුතු බව පිළිගෙන ඇත. මුලදී මේ සදහා ඉදිරිපත් කළ ඇමෙරිකානු කෙටුම්පත ශ්‍රී ලංකාවේ අදහස් අනුව බොහෝදුරට වෙනස් කොට ඇති බව නිරීක්ෂකයෝ කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *