රයිගම් ටෙලි සම්මාන 2018 නිර්දේශිත නාම ලේඛනය
රයිගම් ටෙලි සම්මාන උළෙල -2018 උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට සංවිධායකයන් විසින් මේ වන විට මූලික කටයුතු සම්පාදනය කර ඇත. අවසානය වටයට නිර්දේශිත නම් අප www.yukthiya.lk වෙබ් අඩවිය වෙත ලැබී තිබේ. එයින් ටෙලිනට්ය විශ්ෂ්ඨතා සම්මාන සඳහා නිර්දිෂ්ඨ නාම ලේඛනය පහත පළ වේ.
ටෙලිනාට්‍ය විශිෂ්ඨතා සම්මාන
වසරේ විශ්ෂ්ඨතම ටෙලිනාට්‍ය අංග රචනය
හර්ෂ මංජුල – සහෝදරයා – ස්වාධීන රු.සේ.
නලීන් ප්රේමතිකල හා හර්ෂ මංජුල – මිණිගං දෑල – සිරස
ප්‍රියන්ත එස්. වන්නිනායක – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
වසරේ විශ්ෂිඨතම ටෙලිනාට්‍ය කලා අධ්‍යක්ෂණය
ප්‍රසාද් මංජුල සහ සුරංග ගුණතිලක – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
සම්පත් වන්නිආරච්චි – තාත්තා – සිරස
ධම්මික හේවාදුවත්ත – මිණි ගං දෑල – සිරස
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය කැමරාකරණය
ධම්මික රත්නායක – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
ස්ට්රයිනර් ඇඩම්ස් – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
තිසර තුල්වන් – විසුවියස් කඳු පාමුල – ස්වාධීන රූ.සේ.
වසරේ විශ්ෂ්ඨතම ටෙලිනාට්‍ය ශබ්ද නිර්මාණකරණය
කූඹියෝ – කිංස්ලි රාජපක්ෂ, ප්‍රදීප වදකාරගෙදර සහ රන්ජන් සෙනෙවිරත්න – ස්වාධීන රූ.සේ.
තාත්තා – ඉන්දික සිසිර කුමාර – සිරස
සහෝදරයා – අරුණ සංජය – ස්වාධීන රූ.සේ.
වසරේ විශ්ෂ්ඨතම ටෙලිනාට්‍ය සංස්කරණය
දමිත චන්ද්‍රසිරි – කූඹියෝ – ස්වාධීන රූ.සේ
කාවින්ද ජූඩ් මුදලිගේ – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
ඉන්දික ජයවර්ධන – තාත්තා – සිරස
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සංගීත අධ්‍යක්ෂණය
දර්ශන රුවන් දිසානායක – බැද්දට සඳ – ජාතික රූපවාහිනී සේවය රෝහණ ධර්මකීර්ති – තාත්තා – සිරස
අචල සොලමන්ස් – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත රචනය
කුමාර ලියනගේ – තාත්තා – සිරස
වසන්ත කුමාර කොබවක – පාලී – ස්වර්ණවාහිනී
අසංක රුවන් සාරංග – මිණි ගං දෑල – සිරස
වසරේ විශිෂ්ඨතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
රෝහණ ධර්මකීර්ති – තාත්තා – සිරස
සමන් ලෙනින් – මිණි ගං දෑල – සිරස
මිහිඳු ආරියරත්න – විසුවියස් කඳු පාමුල – ස්වාධීන රූ.සේ.
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය ගීත ගායිකාව
නිලක්ෂි හල්පිටිය – මිණි ගං දෑල – සිරස
බුද්ධිනී තාරුනිකා වැලිවිට – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
සබුද්ධික ලක්මාලි – උත්තම පුරුෂ – ස්වාධීන රූ.සේ.
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නළුවා
රොහාන් විජේතුංග – හාරකෝටිය – ස්වර්ණවාහිනිය
ඇන්ඩෘ පුල්ලේ – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
ක්ෂේවියර් කනිෂ්ක – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
වසරේ නැගී එන ටෙලිනාට්‍ය නිළිය
රෂිපබා සංදීපනී – රාහු – ස්වාධීන රූ.සේ.
තෙරුණි අසංකා පීරිස් – බැද්දට සඳ – ජාතික රූපවාහිනිය
අනුරාධා කුරුකුලසූරිය – පෝටා වැටිය – ජාතික රූපවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහය නළුවා
ශ්‍යාම් ප්‍රනාන්දු – තාත්තා – සිරස
කළණ ගුණසේකර – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
තුසිත ලක්නාත් – තාත්තා – සිරස
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය සහය නිළිය
යුරේනි නොෂිකා – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
උදයන්ති කුලතුංග – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
සොනාලි ෆොන්සේකා – හාරකෝටිය – ස්වර්ණවාහිනිය
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය තිර රචනය
ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
නාමල් ජයසිංහ – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
ලලිත් රත්නායක – තාත්තා – සිරස
වසරේ විශිෂ්ඨතම ඒකාංගි ටෙලිනාට්‍ය
මී කූඩුව – තිසර ඉඹුලාන – ජාතික රූපවාහිනිය
දොළොස් මහේ සෙනෙහස – අකිල අබේරත්න – හිරු
පුන්යානුශංස – ආනන්ද අබේනායක – ජාතික රූපවාහිනිය
වසරේ විශ්ෂ්ඨතම ටෙලි චිත්‍රපටය
ගිරි දුර්ග – දිලුක ප්‍රසාද් ගුණතිලක – දෙරණ
කතා කියන තාත්තා – නිවන්ත ප්‍රසාර – හිරු
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නළුවා
තුමිදු දොඩම්තැන්න – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
රෝෂාන් රවීන්ද්‍ර – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
උද්දික ප්‍රේමරත්න – මිණි ගං දෑල – සිරස
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය නිළිය
හිමාලි සයුරංගි – මිණි ගං දෑල – සිරස
තිසුරි යුවනිකා – මිණි ගං දෑල – සිරස
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
නාමල් ජයසිංහ – සහෝදරයා – ස්වාධීන රූ.සේ.
ලක්මාල් ධර්මරත්න – කූඹියෝ – ස්වාධීන රූ.සේ.
වසරේ විශිෂ්ඨතම ටෙලිනාට්‍ය
සහෝදරයා – ජයන්ත වැලිවිට – ස්වාධීන රූ.සේ.
කූඹියෝ – අසංක දොඩම්තැන්න – ස්වාධීන රූ.සේ.
මිණි ගං දෑල – තරංග අතුරලිය – සිරස
සකස් කළේ – මනෝජ්