අයවැය යෝජනා ආකර්ශනීයයි – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

මෙවර අයවැය යෝජනා ආකර්ශනීය බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කියයි . ඒ මහතා වැඩි දුරටත් ප්‍රශ්න කරන්නේ පසුගිය වසර හතරේදී මෙබඳු අයවැයක් ගෙන එන්නට බැරිවුණේ ඇයි කියාය .

මේ ගැන අප කළ විමසුමකට පිළිතුරු ලෙස එජාප ඇමතිවරයකු ප්‍රකාශ කළේ පසුගිය වසර හතරේ තිබුනේ හවුල් ආණ්ඩුවක් බව හා දැන් ඇත්තේ එජාපෙ ආණ්ඩුවක් බවයි . එමෙන්ම තම රජයට ණය කන්දක් උරුමව තිබු බවත් දැන් එම ණය ගෙවීම අරඹා ඇති අතර ආර්ථිකය ශක්තිමත් කොට ඇති බවත් ය .

එජාපෙ රජය අරඹා ඇති ව්‍යාපෘතිවල නියම ප්‍රතිපල ලැබෙන්නේ තව ඉදිරියට බවද ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *