කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් කේ පී සිල්වා සහෝදරයා රෝහල් ගත කෙරේ

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් කේ පී සිල්වා සහෝදරයා රෝහල් ගතකර ඇත .මේ වනවිට93 වැනි වියේ පසුවන ඒ මහතා ජයවර්ධනපුර රෝහලේ 6 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *