මධුෂ් අමල් නදීමාල් තවත් මාසයක් ඇතුළේ

මධුෂ් අමල් ඇතුළු පිරිසගේ රැඳවුම් නියෝගය තවත් මසකින් දීර්ඝ කෙරේ

පසුගිය 4වෙනිදා සාදයක් අතරතුර පතාළ නායක මධුෂ් සමඟ  අත්අඩංගුවට ගැණුනු ගායක අමල් පෙරේරා සහ ඔවුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද එරට අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඔවුන්ගේ රැඳවුම් නියෝගය තවත් මසකින් දීර්ඝ කර ඇත.

මෙසේ ඔවුන් තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ පරීක්ෂණ කිහිපයක් තවමත් අවසන් වී නොමැති හෙයින් බව වාර්තාවේ.

මනෝජ්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *