තමන්ට වෙනත් අමාත්‍යංශ පවරාගත නොහැකි බව ජනාධිපති කියයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනය අනුව තමන්ට වෙනත් අමාත්‍යංශ පවරාගත නොහැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සන්ඩේ ටයිම්ස් දශපාලන ලියුම්කරු සමග පවසා ඇත . ජනාධිපතිතුමා සමග පැවති සම්මුක සාකච්චාවකදී නැගු පැනයකට පිළිතුරු ලෙස ජනාධිපතිතුමා මෙසේ ප්‍රකාශ කොට ඇත .

“Asked whether he had plans to take over the portfolio of Provincial Councils and hold elections, President Sirisena replied, “It is not possible under the 19th Amendment to the Constitution. I cannot take over other ministries than ones I currently hold.””

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *