දුෂණ ගැන හෙළිදරවුවක් අනුර කුමාර දිසානායක ගෙන් 22දා පාර්ලිමේන්තුවේදී

ජනතා විමුක්ති පෙරමුණේ නායක, කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මෙන්ම විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා ලබන 22 පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරන බව පවසයි.
අල්ලස් හෝ් දූෂණ විමර්ශන ඒකකයට හා මූල්‍ය අපරාධ කොට්ඨාශයට මෙතෙක් කර ඇති පැමිණිලි වලට අදාල ලිපි ගොනු 92 ක් පිළිබඳව මෙතෙක් හෙළි නොවූ තොරතුරු රැුසක් තමා සතුව ඇති බවත්. ඒවා පිළිබඳව 22 වනදා පාර්ලිමේන්තුව රැුස් වූ විට දී හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවන බවත් අනුර කුමාර මහතා පසුගියදා මාධ්‍ය හමුවේ හෙළිදරව් කළේය. .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *