විදුලිබලාගාර ප්‍රමාදවීම ගැන සොයන්නැයි ඇමැති පාඨලි චම්පික රණවක ඉල්ලයි

විදුලි බල මණ්ඩලය ඉකුත් 2015 සිට විදුලිබලාගාර අරම්භ කිරීම ප්‍රමාද කිරීම සම්බන්ධයෙන් සොයා බලන ලෙස ඉල්ලා මහනගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

ඇමැතිවරයා ඊයේ  (22) පැවැති කැබිනට් රැස්වීමට අමාත්‍ය මණ්ඩල සටහනක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කර තිබූ බවද එම ආරංචි මාර්ගවලින් පැවැසේ.

ඇමැතිවරයා 2017 වසරේද අදාළ යෝජනාව ඇමැති මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබූ බවද වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *