මිල සුත්‍රයට අනුව ඉන්ධන මිල යළි අඩුවෙයි

හැම මාසයකම 10 වෙනිදාට සිදුවෙන මාසික මිල සූත්‍රය ගණනය කිරීම් අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල රුපියල් 2කින් සහ රුපියල් 3කින් පහත දමා තිබේ. ඒ මෙසේය. ඩීසල් ලීටරයක් රුපියල් 2කින් හා සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 3කින් වන ලෙසිනි. ඒ අනුව නව ඉන්දන මිල ගණන් පහත සඳහන් පරිදි වේ.

ඔක්ටේන් 92 පෙට්ට්‍රල් ලීටරයක පැවති මිල රු.125/-යි නව මිල රු.123/-යි, ලීටරයකට අඩු වූ මිල රු.2/-කි.

ඔටෝ ඩීවල් ලීටරයක පැවති මිල රු.101/- නව මිල රු.99/-යි. අඩු වූ මුදල රු.2/-යි.

සුපිරි ඩීසල් ලීටරයක පැවති මිල රු.121/-යි, නව මිල රු.118/-යි අඩු වූ මුදල රු.2/-යි.

බිනර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *