යුද අපරාධ වාර්තාව එන සතියේ එළියට

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය විසින් මෙහෙයවන ලද, ශ්‍රිලංකාවේ යුද අපරාධ පරීක්ෂණයේ වාර්තාව ලබන සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව විදෙස් මදය වාර්තා කරයි . එම වාර්තා සදහන් කරන්නේ වාර්තාවේ පිටපතක් මේ වනවිටත් ශ්‍රී ලංකා රජයට භාරදී ඇති බවයි . එය ප්‍රකාශයට පත් කරන තෙක් රහසක් ලෙස තබාගන්න බවද කියති .

ශ්‍රී ලංකා රජයෙන් හා එල්ටීටී ඊ යෙන් කරන ලදැයි කියන යුද අපරාධ රැසක් ගැන වාර්තාවේ සදහන් වන නමුත් කිසිවකුගේ නම්   වාර්තාවේ සදහන් නොවන බවද වාර්තාවල සදහන්ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *