මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙමයි. එතුමා පොහොට්ටු පක්ෂයේ නායක තුමා. ඒ නිසා අපිට එතුමා පිළිබද කිසිදු ගෞරවයක් නෑ – රජිත කොඩිතුවක්කු

ශ්රීජ ලංකා නිදහස් පක්ෂය පටන් ගත්තට පසු බණ්ඩාරනායක මහතා, සිරිමා බණ්ඩාරනායක මැතිණිය ඒ වගේම චන්ද්රිරකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය, විශේෂයෙන් අද වන විට මෛත්රිාපාල ජනාධිපතිතුමා පක්ෂයේ අභ්ය න්තර ප්රතජාතන්ත්ර වාදය ආරක්ෂා කරගැනීම සඳහා දැඩි ක්රිායාමාර්ග නැත්නම් යහපත් ප්රඅතිචාර දක්වල තියනව. ඒ නිසා සංවිධායකවරු විදිහට අපිට මහින්ද රාජපක්ෂ මහත්මයාගෙ කාලෙ නොතිබිච්ච නිදහසක් තියෙනව පක්ෂ අභ්යජන්තරයේ ප්රසශ්නයන් සාකච්ඡා කරල ඒක නිවැරදි පීල්ලට ගේන්න. ඒ නිසා පක්ෂයේ මතවාදය තුළ අරගලයක් සිදුවෙනව නම් ඒ අරගලය නිවැරදිව ජයග්ර්හණය කර ගැනීම සඳහා තමයි අපි මේ උත්සාහ කරන්නෙ.

මාධ්යද සගයිනුත් තවත් අයත් අහනවා ඇයි මේ බැනර් එකේ චන්ද්රිඋකා බණ්ඩාරනායක මැතිණියගෙත් මහින්ද රාජපක්ෂ මහත්තයගෙත් ඡායාරූප නැත්තෙ කියල. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මහත්තයා අපේ පක්ෂයේ සාමාජිකයෙක් නෙමයි දැන්. එතුමා පොහොට්ටු පක්ෂයේ නායක තුමා. ඒ නිසා අපිට එතුමා පිළිබද කිසිදු ගෞරවයක් නෑ. චන්ද්රිොකා මැතිණිය ගැන අපිට විශාල ගෞරවයක් තිබුණත්, මේ වෙලාවෙදි එතුමියගේ ඡායාරූපය පාවිච්චි කෙරුව නම් ඔබ විසින්ම ප්ර ශ්න කරන්න පුළුවන් අපි ගරු මැතිණියගේ කාර්යභාරයක් ද මේ ඉෂ්ඨ කරන්නේ කියල. අපි හිතාමතාම ඒ කාර්යෙන් වැළකුණා. හැබැයි අපි කියන්න ඕනෙ ශ්රී ලංකා නිදහස් පක්ෂය නිවැරදි මතවාදයට ගැනීම සඳහා අපේ සියලු දෙනාගේම තනතුරු තානාන්තර වලට වඩා අපේ හෘදසාක්ෂියත් එක්ක ශ්රීද ලංකා නිදහස් පක්ෂයට ඇති බැඳීම තහවුරු කිරීමට තමයි අපි මේ අවස්ථාවේ දී උත්සාහ කරන්නේ.

අපි මේ අවස්ථාවේ දී අවසානයේ ඇතිවන ප්රදතිඵලයක් පිළිබඳ කිසිදු විචිකිච්චා සැක සංකාවක් නැහැ. අපිට අවශ්ය් වෙන්නෙ ශ්රීය ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරලා, ඒක සුරක්ෂිත කරල ඒක වර්ධනය කරන්න. ශ්රීන ලංකා නිදහස් පක්ෂයේ මේ කෙරෙන අභ්ය න්තර මතවාදී අරගලයක්. අභ්යඅන්තර මතවාදී අරගලයේ දී මූලික වටයේදී මේ එළිදැක්වීමක් කෙරුවට එළඹෙන දිනයන් තුළ දී මේක මේක තීවෘර වෙන්න පුළුවන්. ඒක නිසා අතිගරු ජනාධිපතිතුමා පක්ෂයේ සභාපතිවරයා විදිහට අපි ඉල්ලන්නේ වහාම පක්ෂය නිවැරදි මාවතට ගෙනියන්න නම් පොදු ජන පෙරමුණත් එක්ක තියන මේ සමගි සන්ධානය අයින් කරන්න ඕනෙ. එහෙම නොවුනොත් ශ්රී් ලංකා නිදහස්පක්ෂය ඇතුළෙ අභ්යධන්තරයෙ ප්රධජාතන්ත්රනවාදයට ගරු කරන ප්ර්ජාතන්ත්රිවාදි කණ්ඩායමක් විදිහට අපිට සිදුවෙනවා ඒ මතවාදයට සහය දක්වන ඕනෑම පාර්ශවයක් සමඟ එකතුවෙලා මහින්ද රාජපක්ෂ කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විනාශ කරන මතවාදය පරාජය කරන්න. ඒ නිසා මා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මේ පණිවිඩය සමාජයට ලබා දෙන්න. මෙය ශ්රී. ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කරගැනීම සඳහාම පමණයි. ශ්රීව ලංකා නිදහස් පක්ෂය මහින්ද රාජපක්ෂලගෙ පොදු ජන පෙරමුණත් එක්ක කරන ලද ක්රි්යාවලිය තුළ දී ශ්රීබ ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයට එල්ල වූ තාඩන පීඩන නිසා ගම්මට්ටමේ සියලුම ශ්රීි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයන් බෙදිලා වෙන්වෙලා ඒ හදවත් විනාශ වෙලා තියෙන්නෙ. ඒ නිසා ශ්රීප ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයටයි, පොදු ජන එක්සත් පෙරමුණේ පාක්ෂිකයටයි නැවත එක්කහු වෙන්න බෑ. ඔවුන් ඒ තරමට ශ්රීය ලංකා නිදහස් පක්ෂය ගිලගන්න විනාශ කරන්න ගන්න මතවාදය පරාජය කිරීම සඳහා අපි කටයුතු කරනව කියන පණිවිඩය අපි අද තමුන්නාන්සේලාට ලබා දෙනව.

මනෝජ්

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *