විග්නේශ්වරන් ඉවත්කරන්න දෙමළ ජාතික සන්ධානය තීරණය කරයි

උතුරු පළාත් මහ ඇමැති සී වී විග්නේශ්වරන් මහතා එම තනතුරින් ඉවත්කිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කොට ඇති බව  වාර්තා වෙයි . මහ ඇමැති තනතුරින් ඉල්ලා අස්වන ලෙස මේ වන විටත් විග්නේශ්වරන් මහතාට දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත . පසුගිය මහ මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට සහාය නොදී අන්තවාදීන්ට සහයදීමත් , පක්ෂයේ තීරණයට පටහැනිව යුද අපරාධ පිළිබද ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටීමත් නිසා දෙමළ ජාතික සන්ධානය මෙම තීරණය ගෙන ඇති බව කියති .

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *