ඉල්ලා අස්වීමේ ලිපිය බාර දී මහින්ද ගමේ යයි

අග්‍රාමාත්‍ය ධුරයෙන් තමා ඉල්ලා අස්වන බවට විජේරාම නිල නිවසේ දී ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් යොදා දෑත් එක්කර වැද ජයවේවා! යයි පැවසූ හිටපු ජනපති මෙන්ම පසුගියදා පත් වූ නීත්‍යනුකූල නොවන ආණ්ඩුවේ අගමැතියයි කියාගත්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්ද රාජපක්ෂ මහතා  ඊයේ  හවස තංගල්ල කාල්ටන් නිවස බලා පිටත්ව ගිය බවට වාර්තා වේ.

බිනර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *