රවී මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට යන බවට පලවන පුවත ජනාධිපති කාර්යාලයේ නිර්මාණයක්

රවී කරුණානායක මහතා මුදල් ඇමති ලෙස දිවුරුම් දීමට යන බවට පලවන පුවත ජනාධිපති කාර්යාලයේ නිර්මාණයක් බව තතු දත් ආරංචි මාර්ග කියයි . එය ඇතැම් ජනමාධ්‍ය වෙත ලබාදී ඇත්තේ ජනාධිපති කාර්යාලයට සම්බන්ධ පිරිසක් විසිනි . එජාපෙ හිතවතුන් අතර ගැටුම් ඇතිකිරීම මෙම පුවත ප්‍රචාරය කිරීමේ අරමුණ බව කියති .

මීට පෙරද ජනාධිපති කාර්යාලය විසින් එක්තරා පුවත් පත් කාර්යාලයකට ලැබ දී තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *