මහින්ද රාජපක්ෂ ඉල්ලා අස්වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයෙන් හෙට දිනයේදී ඉල්ලා අස්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ නිවේදනය කරනවා. හෙට දිනයේ ජාතිය අමතා සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇති බවයි නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සිය ට්විටර් ගිණුම හරහා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *