අරගලයේදී වජිරත් පොරක්..! ඇසිය යුතුම වජිරගේ කතාව (Video)

(ලංකා ඊ නිව්ස් – 2018.දෙසැ.08, පෙ.ව. 6.35) ජනතා අරගලවලදී නීතිඥයන්ම නොවූ නීතිය අධ්‍යයන කෙළෝ බිහිවෙති. ආර්ථික විශේෂඥයන්ම නොවූ ආර්ථිකය  හැදෑරූවෝ බිහිවෙති. බොහෝ විට ජනතාවට අදාල බැරෑරුම් කාරණා සරලව පැහැදිලි කර දිය හැක්කේ ඔවුන්ට ය. වජිර අබේවර්ධන ද එවැනි අරගලයෙන් බිහිවූ නීති පොරක් බවත් ආර්ථික පොරක් බවත් ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී තහවුරු කෙරිණ. පැයක් ගතවුවත් වජිරගේ කතාව ඇසිය යුතුම එකක් යැයි ලංකා ඊ නිව්ස් පාඨක ඔබට යෝජනා කරන්නෙමු

—————————

Leave a Reply

 

  0 discussion on this news

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *