මන්ත්‍රීවරුන් නැවත බිලි බා ගැනීමේ මෙහෙයුමක්?

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා මහින්ද රාජපක්ෂ මහතා යළිත් තම පාර්ශවය වෙත මන්ත්‍රීවරුන් එක්කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. මේ අනුව මෙම සාකච්ඡා නිල නොවන මට්ටමේ සිදු වන බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පෙරමුණ හා ද්‍රවිඩ ජාතික සන්ධානයට මේ වන විට පාර්ලිමේන්තුවේ මන්ත්‍රි ධූර 117ක් පවතිනවා.  ඒ අනුව ඔවුන්ට පාර්ලිමේන්තුවේ බහුතරය ඇති හෙයින් මෙසේ මන්ත්‍රීවරුන් තම පාර්ශ්වයට සම්බන්ධ කර ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ පාර්ශ්ව කටයුතු කරමින් සිටින බවයි. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නැවතත් එළැඹෙන 12 දා  රැස්වීමට නියමිතයි.

news hub

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *