උසස් පෙළ විෂය නිර්දේශට අනුවත් වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකියි.

උස්ස පෙළ සිසුන්ගේ විෂය නිර්දේශයට අනුවද ජනපතිවරයාට වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බව පැහැදිලිව සදහන්වේ. දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයේ මේ බව පැහැදිලිව සදහන්වේ.

“මුල් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර සයක් වුවද, මෙම සංශෝධනයට අනුව (එනම් 19වැනි සංශෝධනය) පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. තවද, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මහ මැතිවරණයකින් පසුව පාර්ලිමේන්තුව ප්‍රථම වරට රැස්වන දින සිට වසර හතර හමාරක් ඉක්ම වීමෙන් පසුවය.” යන්න එහි සදහන්වේ.

උසස් පෙළ, දේශපාලන විද්‍යාව සදහන් කොටස පහතින්.

Lankatruth

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *