එජාපයට ආණ්ඩුව දෙන්නයි ජනතාවගෙන් සියයට 85.35ක් කියති

වත්මන් තත්ත්වය යටතේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුත්තේ එජාප අගමැතිවරයකු පත්කොට ඔවුන්ට ආණ්ඩුව කරගෙන යාමට ඉඩදීම බව ජනතාවගේ ඇති බහුතරයගේ මතය වී තිබේ . Daily Mirror පුවත්පත කළ ජනමත සමීක්ෂණයකදී ජනතාවගෙන් සියයට 85.35ක් මේ බව ප්‍රකාශ කොට ඇත . ශ්‍රීලනිප හෝ පොදුජන පෙරමුණෙන් නව අගමැතිවරයෙකු පත්කළ යුතු බව සියයට 11.54කගෙ මතය වී ඇත . කිසිදු අදහසක් ප්‍රකාශ නොකළ සංඛ්‍යාව සියයට 3.11කි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *