රනිල් විනාශ කලයි කියන ආර්ථිකයේ තතු -අපනයනයෙන් වැඩිම ආදායම මේ වසරේ

මෙරට අපනයන අදායම මේ වසරේ මේ වන විට ඇමරිකානු ඩොලර් බිලියන 14 ඉක්මවා ගොස් ඇති නිසා වසරේ ඉලක්කය වන බිලියන 17.5ට ළඟාවීමට හැකි වනු ඇති බව අපනයන කරුවන්ගේ ජාතික සභාවේ සභාපති රමාල් විජේසිංහ මහතා
ප්රාකාශ කොට ඇත. මේ වන විට අපනයන ප්රමමාණය ඩොලර් බිලියන 14.6ක් පමණ වන අතර සැප්තැම්බර් මස වනවිට වසරේ ඉලක්කය සියයට 68න් සපුරා තිබිණි.
මේ වසරේ ඉලක්කය සපුරාගත හොත් වසරක් තුළ අපනයන වලින් ඉපයූ ඉහළම ආදායම වන අතර එය ගිය වසරේ වාර්තාවු ඉහළම අදායම වන ‍ඩොලර් මිලියන 15 ද ඉක්මවා යාමකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *