මැතිවරණයක් දිනන්න බෑ – ශ්‍රීලනිපය අදහස අත්හරී

රටේ දැන් ඇතිවී තිබෙන තත්ත්වය යටතේ මහා මැතිවරණයකට ගියහොත් නියත පරාජයක් හිමිවන බව පෙනීගොස් ඇති නිසා මැතිවරණයකට මුහුණ නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කොට ඇත . මැතිවරණයක් පැවැත්වීම සදහා නිකුත් කළ ගැසට් නිවේදනය ආපසු කැදවීමට ජනාධිපතිතුමා ක්‍රියා කරනු ඇති බව එස් බී දිසානායක මහතා මාධ්‍යයට ප්‍රකාශ කළේය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *