පාර්ලිමේන්තුව තුළ කලහකාරී තත්වයක් !

පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මේ වන විට කලහකාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.

මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය විශ්වාසභංගයෙන් පරාජයට පත්ව ඇති බැවින් මහින්ද රාජපක්ෂ මහතා තවදුරටත් අගමැතිවරයා ලෙස නොසලකන බවත් ඔහුගේ ඇමති මණ්ඩලය තවදුරටත් ඇමතිවරුන් ලෙස නොසලකන බවත් කථානායක කරූ ජයසූරිය මහතා විසින් නිවේදනය කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්වයක් හටගෙන ඇත.

එහිදී මන්ත්‍රීවරුන් ගුටිබැට හුවමාරුවක ද නිරත වී ඇති බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *