පියසේන ගමගේ, ඒ.එච්.එම්. ෆවුසි සහ මනුෂ නානායක්කාර එක්සත් ජාතික පෙරමුණට.

පසුගියදා අමාත්‍යධුර ලබාගත් පියසේන ගමගේ මහතා සහ ඒ.එච් එම් ෆවුසි මහතා එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව තිබේ. පියසේන ගමගේ මහතාට කැබිනට් අමාත්‍ය ධුරයක් සහ ෆවුසි මහතාට රාජ්‍ය අමාත්‍ය ධුරයක් ලබා දීමට ජනාධිපතිතුමා පසුගියදා කටයුතු කළේය. කෙසේ නමුත් ඔවුන් දෙදෙනා මේ වන විට එක්සත් ජාතික පෙරමුණ සමග එක්ව තිබේ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *