ජාතික ආරක්ෂක කවුන්සලය රැස්වෙයි

ජනාධිපතිගේ නියෝගය සහිත ගැසට් පත්‍රය අතුරුතහනම් නියෝගයකට ලක්කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයෙන් පසු ජාතික ආරක්ෂක කවුන්සලය අද (12) රාත්‍රි 08.00ට ජනාධිපතිමෛත්‍රිපාලසිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වී තිබේ.

රටේ ආරක්ෂක තත්ත්වය මෙහි දී සාකච්ඡා කෙරුණු අතර රට තුළ පවතින සාමකාමි පරිශරය ශක්තිමත් කරන ලෙස  ජනාධිපතිතුමා සියලු ආරක්ෂක ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

මනෝජ්-

Leave a Reply

Your email address will not be published. Required fields are marked *