ඇමතිකම් ගත්තට ගමේ යන්න බෑ. ආරක්ෂාව ලබා දෙන්න – ආනන්ද අලුත්ගමගේ

ආනන්ද අලුත්ග‍මගේ මහතා බලහත්කාර ආණ්ඩුවේ වනජීවි නියෝජ්‍ය අමාත්‍යවරයා වශයෙන් න් පත්වීම් ලැබු පසු සිය ගමට යාමට නොහැකිව පොලීසියේ ආරක්ෂාව අපේක්ෂා කර ඇති බව වාර්තාවේ.

නාවලපිටියට හා මහනුවරට යාමට තමාට පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස අලුත්ගමගේ නියෝජ්‍ය ඇමතිවරයා පොලීසියෙන් ඉල්ලීමක් කළ පසු තලංගම පොලීසිය විසින් ඒ ඒ ප්‍රදේශවල පොලිස් ස්ථාන දැනුම්වත් කර ඒ මහතාට අව්‍ය පොලිස් ආරක්ෂාව සපයන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තාවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *