ජනපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගෙනෙන යෝජනාවක්

ගෙන ඒමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් සූදානම් වන බව දේශපාලන ආරංචි මාර්ග කියයි.මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අද අරලියගහ මැදුරේ පැවැති මාධ්‍ය හමුවකදී ජනමාධ්‍යවේදීන් කළ විමසීමකදී ඒ මහතා මෙසේ පැවසීය.

‘‘එක එක යෝජනා එනවා. ඔක්කොටම කළින් පාර්ලිමේන්තුව කැඳවන්න කියලයි අපි ඉල්ලන්නේ.‘‘ යයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

(තරිඳු ජයවර්ධන සහ බිඟුන් මේනක ගමගේ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *