දේශපාලන අර්බුදයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ලෙස පත්කිරීමත් සමග දේශපාලන අර්බුදයක් නිර්මාණය වී ඇත . රනිල් වික්‍රමසිංහ මහතා තවමත් නීත්‍යනුකුල අගමැති තම බව ජනාධිපති වෙත දැන්වා යව ඇත . වහාම පාර්ලිමේන්තුව කැදවීමට ද යෝජනා වී ඇත .

එජාප මන්ත්‍රීවරුන් දෙදෙනකු මහින්දට සහය පළකර ඇතත් පාර්ලිමේන්තුවේ බහුතරය තමන්ට ඇති බව එජාපය කියයි . ශ්‍රීලනිප මන්ත්‍රීන් පිරිසක් ද රනිල්ට සහය දීමට සුදානමින් සිටින බව වාර්තා වෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *