අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් ගෙන්වීමට ඩොලර් නිකුත්කිරීම අත්හිටුවයි

අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක් ගෙන්වීමට ඩොලර් නිකුත්කිරීමමහා බැංකුව විසින් අත්හිටුවා ඇත. ඒ අනුව සුවඳ විලවුන් , ආලේපන , ටයර් , පාවහන් ඇතුළු භාණ්ඩ ගණනාවක් සදහා අත්තිකාරම් ගෙවීමට ඩොලර් නිකුත් නොකරන ලෙස බැංකු හා මුල්‍ය ආයතන වෙත උපදෙස් ඩී ඇත. තාවකාලික පියවරක් වන මෙය 10දා සිට නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක කෙරෙනු ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *