මාවෙයි සේනාධිරාජා වැඩ බලන විපක්ෂ නායක

විපක්ෂ නායක ලෙස පත්වූ ආර් සම්පන්දන් මහතා නොමැති විට දෙමළ ජාතික සන්ධානයේ මාවෙයි සේනාධිරාජා මහතා  වැඩ බලන විපක්ෂ නායක ලෙස පත්කිරීමට තීරණය කළ බව එම පක්ෂය පුවත් පත් නිවේදනයක් නිකුත් කරමින් කියයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *