වත්මන් දේශපාලන වෙනස්කම් තේරුම් ගැනීමට ග්‍රීසියෙන් පිටිවහලක් – මහාචාර්ය රොහාන් සමරජීව
2024 අගෝස්තු මාසයේ උද්ධමනය සියයට 0.5 ක් වූ අතර එය 2000 න් පසු අඩුම අගය යි. අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා හිඟයයන් නොමැත. කිසිම බැංකුවක් කඩා වැටුණේ නැත. සංචිත ඉහළ ගොස් ඇත. වාණිජ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ අවසාන එකඟතාවයකට තව ඇත්තේ සුළු දුරකි. එහෙත් ජනතාව පැවති ආණ්ඩුව ගෙදර යවා අත්දැකීම් අඩු ජනාධිපතිවරයෙකුට දුර්වල ජනවරමක් ලබා දී…