ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව
| |

ඵලදායි නොවන පොල් ඉඩම් සහ ප්‍රජාතන්ත්‍රවාදය – මහාචාර්ය රොහාන් සමරජීව

අප නියෝජනය කිරීමට අප තෝරා පත්කර ගන්නා පුද්ගලයන් වෙනස් කිරීමෙන් පමණක් අපගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ ඇති අඩුපාඩු පිළිසකර කළ හැකි බව බොහෝ දෙනා විශ්වාස කරන බව පෙනෙන්නට තිබේ. කාලයෙන් කාලයට අපගේ නියෝජිතයන් වෙනස් කිරීම හොඳය නමුත්, එයින් පමණක් කාර්යය සිදුවන්නේ නැත. ක්‍රම වෙනස් නොකළහොත් යහපත් ප්‍රතිඵල අත්වන්නේ නැත. ප්‍රධාන – නියෝජිත න්‍යාය පොල් කර්මාන්තයට අදාළ…

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ ; ඇත්තට ම ලාබද? ඉකොනොමැට්ටා
| |

තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාබ ; ඇත්තට ම ලාබද? ඉකොනොමැට්ටා

තෙල් සංස්ථාව මේ දවස් වල බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී තිබෙන තවත් ආයතනයක්. විශේෂයෙන්ම තෙල් සංස්ථාවේ පසුගිය වසරේ ලාභය හා එම ලාභය පාරිභෝගිකයින් වෙත බෙදා හැරීමේ හැකියාව පිළිබඳව. පසුගිය වසරේදී තෙල් සංස්ථාව රුපියල් මිලියන 120,346ක ලාභයක් වාර්තා කර තිබෙනවා. ඒ, ඊට පෙර (2022) වසරේදී රුපියල් මිලියන 617,689ක දැවැන්ත අලාභයක් වාර්තා කිරීමෙන් පසුවයි. 2022 වසර අවසන්…

මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? – සී ජේ අමරතුංග
| |

මාලිමා ආණ්ඩුව විහින් නහින ගමනකද? – සී ජේ අමරතුංග

ආර් ථිකයේ පීලි පැනීමක්? වසර පහකට පෙර ගෝටාභය  රාජපක්ෂ ආණ්ඩුව බලයට පත් වී ආර්ථිකය සම්බන්ධයෙන් එකිනෙකට නොගැළපෙන  තීන්දු ක්‍රියාවට නගන විට ඔවුන්ගේ පැත්තේ ම සිටි දේශපාලඥයකු එය විවේචනය කරමින් කියා සිටියේ “ආණ්ඩුව දැන් හැම පැත්තකට ම සිග්නල් දාපු වාහනයක් වගේ ” යනුවෙනි. වත්මන ජාතික ජන බලවේග ආණ්ඩුව නැතහොත් මාලිමා ආණ්ඩුව සම්බන්ධයෙන් ද දැන් දැන් පෙනෙන්නට…

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ
| |

හාල් ප්‍රශ්නය, ජනාධිපති, මාලිමාව හා ප්‍රතිවාද – අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රතිවාද කණ්ඩායමේ රමිඳු ලක්ඛික පෙරේරා සහල් ප්‍රශ්නය හා මාලිමාවේ ආර්ථික චින්තනය නම් ලිපියේ දක්වන ආකාරයට, මාලිමාවේ ආර්ථික චින්තනය අනුව, මහා පරිමාණ සහල් වෙළඳුන් යනු මිනිසුන් නොවේ. ඔවුන් බලා සිටින්නේ හාල් මිල ඉහළ දමා හැකි තරම් ලාභ ලබාගැනීමටය. එහෙත්, ඔවුන් කොයි තරම් නරක වුණත්, ලංකාවේ හාල් මිල ද සාපේක්ෂව එතරම් ඉහළ අගයක නැත. අස්වනු කපන කාලයට…

අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව
| |

අනුන්ට දොස් පැවරීම – මහාචාර්ය රොහාන් සමරජීව

අප රටට වැලඳී ඇති ව්‍යාධිය ගැන ගම් දනව් ගණනාවක බොහෝ අය සමඟ සංවාදයේ යෙදීමට පසුගිය දෙවසර පුරාවට මට අවස්ථාව ලැබිණි. මෙම අවස්ථා වල දී,මා නිතර ම කතා කළේ මෙම තත්වයට හේතු කාරණවූ පුරවැසියන් ලෙස අප කළ දේ (නිකම් බඩු  බෙදා දීමේ සංස්කෘතිය පෝෂණය කළ දේශපාලනඥයන් නැවත නැවත පත්කර යැවීම වැනි) සහ නොකළ දේ (මැතිවරණ අතර…

අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා
| |

අවධමන තත්ත්වය තවත් නරක අතට! – ඉකොනොමැට්ටා

පසුගිය සැප්තැම්බර් මාසයේදී ලංකාවේ අවධමන තත්ත්වයක් වාර්තා වූ අතර, මිල මට්ටමෙහි 0.5%ක අඩුවීමක් සිදු වුනා. එනම් 0.5%ක සෘණ උද්ධමනයක් වාර්තා වුනා. ඔක්තෝබර් මාසයේදී මේ තත්ත්වය තවත් නරක අතට හැරී ඇති අතර 0.8%ක අව්ධමනයක් වාර්තා වී තිබෙනවා. අපගේ ඇස්තමේන්තුව වනුයේ මේ තත්ත්වය ඉදිරි මාස කිහිපය තුළ තවත් නරක අතට හැරෙන්නට ඉඩ තිබෙන බවයි. දිගින් දිගටම රටක…

ණය  ප්‍රතිව්‍යුහගත කිරීම වසර අවසානයට පෙර අවසන් – මහ බැංකු අධිපති
|

ණය ප්‍රතිව්‍යුහගත කිරීම වසර අවසානයට පෙර අවසන් – මහ බැංකු අධිපති

ශ්‍රී ලංකාව සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වසර අවසානය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන අතර, කඩිනමින් පැහැර හැරීමේ ශ්‍රේණිගත කිරීමේ කාණ්ඩයෙන් ඉක්මනින් ඉවත් වීමේ අපේක්ෂාවෙන් සිටින බව මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා මේ සතියේ වොෂින්ටන් ඩීසී හි පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කොට ඇත . “ක්‍රියාවලිය සම්පූර්ණ කිරීම සඳහා, ලේඛනගත කිරීම, නිසි කඩිසරකම සහ…

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

වෙන ක්‍රමයකට සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

සමහර අය තවමත් හිතාගෙන ඉන්නේ “වෙන ක්‍රමයකට” සල්ලි අච්චු ගැහුවා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ අලුත් මුදල් ඇමති විදිහට අනුර කුමාර දිසානායක අත්සන් කරපු මුදල් නෝට්ටු එළියට දමන එක නෙමෙයි. මුදල් නෝට්ටු විදිහට එළියට දමනවානම් ඒ සඳහා අවශ්‍ය කලින් අච්චු ගහපු නෝට්ටු සංචිත මහ බැංකුවේ ඇති. ආර්ථික විද්‍යාවේදී සල්ලි අච්චු ගැසීම කියා කියන්නේ සල්ලි අච්චු…

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා
| |

මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද? – ඉකොනොමැට්ටා

“මහ බැංකුව ආයෙත් සල්ලි අච්චු ගහනවද?” වැඩ ගොඩක හිර වෙලා හිටියත් පැය කිහිපයක් ඇතුළත අවම වශයෙන් විසි දෙනෙක්වත් මේ ප්‍රශ්නය අසා තිබුණු නිසා සටහනක් දමන්න පොඩ්ඩක් කාලය වෙන් කළා. තවත් අතුරු ප්‍රශ්නත් ගණනාවක් තිබෙනවා. අලුත් මහ බැංකු පණත අනුව සහ IMF ගිවිසුම අනුව මහ බැංකුවට සල්ලි අච්චු ගහන්න බැරිද? මහ බැංකුවක “රස්සාවම” සල්ලි අච්චු ගහන…

එලොව පොල් හා මෙලොව පොල් – ඉකොනොමැට්ටා
| |

එලොව පොල් හා මෙලොව පොල් – ඉකොනොමැට්ටා

මෙය කියවන කී දෙනෙක් එලොව පොල් දැකල තියෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි අපි කුඩා කාලයේදීනම් ගොඩක් අයට කවුරු හරි කෙනෙක් එලොව පොල් පෙන්නලා තියෙනවා. සමහර විට තමන් විසිනුත් තවත් අයට එලොව පොල් පෙන්නලා තියෙනවා. සරසවි වල නවක වදය නැවැත්වීම පිණිස නීති දැඩි ලෙස ක්‍රියාත්මක කරන්න යන බවක් තැන් කිහිපයක දැක්කා. සරසවි නවක වදය ලංකාවේ…

අද ණයට ගත් බිලියන 125ට වුනු දේ – ඉකොනොමැට්ටා
| |

අද ණයට ගත් බිලියන 125ට වුනු දේ – ඉකොනොමැට්ටා

අද (ඔක්තෝබර් 23) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වුණා. එහිදී රුපියල් බිලියන 125ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කෙරුණා. ඒ පහත ආකාරයටයි. – දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 66,433ක බිල්පත් ප්‍රමාණයක් 9.32%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට. – දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,705ක බි ල්පත් ප්‍රමාණයක් 9.65%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට. – දින 364කින් කල් පිරෙන රුපියල්…

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් – පිලිප් ශාන්ත
| |

දේශීය කෘෂිකර්මාන්තයේ ව්‍යුහාත්මක වෙනසක් : සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පෙරළියක් – පිලිප් ශාන්ත

සමහර භෝගයන් ශ්‍රී ලංකාවේ වගා කිරීම අධික නිෂ්පාදන වියදමකින් යුක්ත ය.සමහර භෝග වර්ග වගා කිරීම ලාභදායක ය. සමහර භෝග වර්ග වගා කිරීම පාඩු වුවත් සංස්කෘතික අවශ්‍යතා හා ආහාර සුරක්ෂිතතාව තහවුරු කරගත යුතු නිසා දැඩි ප්‍රතිසංස්කරණ මධ්‍යයේ වගා කළ යුතුය.   කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මෙවැනි යළි කියවීමකට යා යුත්තේ පෙර සදහන් කළ පරිදි කෘෂි කර්මාන්තයේ නිෂ්පාදන මාදිලිය…