මහ මැතිවරණයට මාලිමාවේ සටන් පාඨ හිඟයක් – රටේ රාළ
2024 – පාර්ලිමේන්තු මැතිවරණයට නාමයෝජනා බාරගැනීම ඔක්තොම්බර් 11 වෙනිදායින් අවසන් වෙනවා.මැතිවරණයට ඉදිරිපත් වෙන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල අපේක්ෂක ලයිස්තු සකස් කිරීම දැන් තියෙන්නේ අවසන් අදියරේ. දැනට මාලිමාවේ නාම යෝජනා බොහෝදුරට සකස් කරලා ඉවරයි.සමහර දිස්ත්‍රික්කවල මාලිමාවේ අපේක්ෂක ලයිස්තු ඡායාරූප සහිතව පළ කරලත් තිබුණා. මාලිමාවේ අපේක්ෂක ලයිස්තු දිහා මතුපිටින් බලද්දී ජවිපෙ සහ මාලිමාව අතර අපේක්ෂක ප්‍රමාණය යම්…