අද ණයට ගත් බිලියන 125ට වුනු දේ – ඉකොනොමැට්ටා
අද (ඔක්තෝබර් 23) තවත් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වුණා. එහිදී රුපියල් බිලියන 125ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසි කෙරුණා. ඒ පහත ආකාරයටයි. – දින 91කින් කල් පිරෙන රුපියල් මිලියන 66,433ක බිල්පත් ප්‍රමාණයක් 9.32%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට. – දින 182කින් කල් පිරෙන රුපියල් මිලියන 45,705ක බි ල්පත් ප්‍රමාණයක් 9.65%ක සාමාන්‍ය ඵලදා අනුපාතිකයකට. – දින 364කින් කල් පිරෙන රුපියල්…