|

22 න් කට්ටි පනින්න හේතු හොයන පක්ෂ

  පසුගිය හත්වැනි දා, සිකුරාදා පාර් ලිමේන්තුවේ සම්මත කරන්නට නියමිතව තිබු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය පිලිබඳ විවාදය අවසන් මොහොතේ කල් දැමීමත්, ඒ වෙනුවට රටේ ආර්ථිකය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන සහ තමන්ගේ විදේශ ගමනේ ජයග්‍රහණ ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක් සිදුකොට විවාදයක් පැවැත්වීමත්, බොහෝ විවේචනයන්ට ලක් වූ සිදුවීමකි. ගෙවිඳු කුමාරතුංග මන්ත්‍රීවරයා ඍජු ලෙස…

|

රනිල්ට අධිආරක්ෂක ලණුව දුන්නේ ටිරාන් සහ කමල් ද ?

  සාමාන්‍යයෙන් පාලකයින්ගේ වගකීම් අවධාරණය කොට මතක් කර දෙන්නේ විපක්ෂය යි , නැතහොත් සිවිල් සමාජ ව්‍යාපාර හෝ මහජන ව්‍යාපාර හෝ විසිනුයි. එවැන්නක් රාජ්‍ය නායකයා කරන විට එහි විශේෂත්වයක් පෙන්නුම් කරයි. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය නිමිත්තෙන් නිකුත් කළ නිවේදනයේ තිබුණේ එබඳු කතාවකි. ළමා සහ වැඩිහිටි දිනය යෙදී තිබු ඔක්තෝබර් පළමුවැනි…

|

වජිර අරගලයට බත් පාර්සල් 30,000 ක් යවලා

    ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡාවලට පිවිසුමක් පසුගිය සතියේ සිදුවීය. ඒ සඳහා වූ ආරම්භක සාකච්ඡා දෙකක් ඉකුත් සතියේ සිදු වූ අතර එම සාකච්ඡා බොහෝ දෙනාගේ අවධානයට යොමු වී තිබිණි. පසුගිය 21 දා පළමු සාකච්ඡාව සිදුකරන ලද්දේ මුදල් ඇමැතිවරයා ද වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මෙරට ද්වි පාර්ශවික ණය හිමියන් වූ රාජ්‍යයන්හි…

|

පුලුවන් නම් අයින් කරන්න : ජී එල් ; තර්ජනයක් නැති නිසා හදිසියක් නැහැ : සාගර

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 17 දා සෙනසුරාදා බ්‍රතාන්‍යයේ ලන්ඩන් නුවර බලා ගියේ කලක් මෙරට ද රාජ්‍ය නායිකාව ලෙස සිටි දෙවන එලිසබත් මහ රැජිනගේ අවමගුල් කටයුතුවලට සහභාගී වීම සඳහා ය. ලෝකයේ බොහෝ රාජ්‍ය නායකයින් එයට සහභාගී වුව ද ශ්‍රී ලංකා ජනාධිපතිගේ සංචාරය ගැන විපක්ෂයෙන් එල්ල වුයේ දැඩි විවේචනයකි. සමගි ජන බලවේගයේ මන්ත්‍රීනි හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය…

|

මෛත්‍රීපාල අද තනියම වෙල මැද්දේ  

  ආණ්ඩුවේ රාජ්‍ය ඇමතිවරුන් 37 දෙනෙකු පත්කිරීමේ ක්‍රියාව පසුගිය සතියේ බොහෝ කතාබහට සහ විවේචනයට ලක් වූ සිදුවීමකි. පත් කළ රාජ්‍ය ඇමතිවරුන් අතරින් තිස් දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වීමත්, ඇමති මණ්ඩලය කුඩා විය යුතු ය යන ඉල්ලීම නොතකා හැරීමත් විවේචනවලට හේතු වූ බව පෙනෙන්නට තිබිණි. මෙම රාජ්‍ය ඇමතිවරුන් පත්කිරීමේ ප්‍රධාන අරමුණ වුයේ ශ්‍රී ලංකා පොදුජන…

|

අනාගතේ එකතු වෙන්න දැන් වෙන ම පක්ෂ හදති

  දේශපාලන පක්ෂ, පෙරමුණු ගණනාවක් ඉදිරි දේශපාලනය සඳහා යළි පෙළ ගැසෙන ආකාරයක් පසුගිය සතියක පමණ කාලය තුළ දකින්නට ලැබිණි. එම සංවිධාන ගණනාවකට යම් විශේෂ අවස්ථාවක් මෙම දින කිහිපයේ යෙදී තිබීම කැපී පෙනෙන සිදුවීමකි. ඩලස් – ජී එල් කණ්ඩායම පාර්ලිමේන්තුව තුළ ස්වාධින කණ්ඩායමක් ලෙස ක්‍රියා කරන බව ප්‍රකාශයට පත්කරන ලද්දේ පසුගිය සතියේ ය. ඉන් දින දෙකක්…

|

පොහොට්ටුවේ නියම උරුමකරුවෝ එලියට යති  

  තමන් නිවැරදි ලෙස දේශපාලන අනාවැකි කියූ ආකාරය පිළිබඳව රහස එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පසුගිය දා හෙළිදරව් කළේය. සති අන්තයේ ගාල්ලේ පැවති එක්සත් ජාතික පාක්ෂිකයින්ගේ රැස්වීමක දී අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ එක ආසනයක් තියාගෙන රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වන බව සහ අගමැති වී ජනාධිපති වන බව කියන විට එදා ජනතාව තමන්ට…

|

රනිල්, ඩලස් අනුරපුරේ ; සජබ අමාරුවේ 

  අනුප්‍රාප්තික ජනාධිපති තනතුර සඳහා පැවති පාර්ලිමේන්තු ඡන්දයට තරග කළ අපේක්ෂකයින් තිදෙනාට ම පසුගිය සති අන්තය ඉතා ම වැදගත් වූ බව පෙනෙන්නට තිබිණි. එසේ වුයේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන  තිදෙනා ම තම අනාගත වැඩ සටහන් දියත් කිරීමේ වැදගත් ආරම්භයක් ගැනීමට සති අන්තය යොදාගෙන තිබීම…

|

සර්ව පාක්ෂික ආණ්ඩුව : නිල කතා සහ නොනිල බා ගැනීම් 

  සර්ව පාක්ෂික අන්තර්වාර පාලනයක් යන්න පසුගිය කාලයේ බොහෝ පාර්ශවයන් විසින් ඉදරිපත් කරන ලද ඉල්ලීමකි. ආර්ථික සහ දේශපාලන අර්බුදයට විසම්දුම් යෝජනා කළ සිවිල් සංවිධානවල ප්‍රධාන ඉල්ලීමක් වුයේ සර්ව පාක්ෂික ආණ්ඩුවකි. මහ නා හිමිවරු ප්‍රමුඛ ආගමික නායකයෝ ද එම ඉල්ලීම ඉදිරිපත් කළහ. අරගලයේ ප්‍රධාන ඉල්ලීමක් බවට ද එය පත්ව තිබිණි. රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයට පත්…

|

ආණ්ඩුව සර්ව පාක්ෂික ද ? බහු පාක්ෂික ද ?

    පාර්ලිමේන්තුවේ ඡන්දයෙන් ජයගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දී තිබෙන්නේ රට තුළ තම පාලනයේ සුජාත භාවය ගොඩනගා ගැනීමේ අභියෝගයට බව පෙනෙන්නට තිබේ, ඔහු බලයට පත් වුයේ තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහයෙන් බව නොරහසකි. කැබිනට මණ්ඩලය ද තවමත් පවතින්නේ වෙනත් කිහිප දෙනකු පමණක් තනතුරු දරන නමුත් පොදුජන පෙරමුණේ ම ඇමති…

|

සමගි ජන බලවේගයේ ගෙම්බෝ කවුද ?

  පසුගේය සතියේ වඩාත් ආන්දෝලනාත්මක සහ විවාදාත්මක සිදුවීම වුයේ කොළඹ ගෝල්ෆේස් හි ජනාධිපති ලේකමි කාර්යාලය මුදාගැනීමේ හමුදා පොලිස් මෙහෙයුම යි. එය සිදුවුයේ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දී පැය විසිහතරක් ගත වීමට ද මත්තෙනි. 22 දා ,සිකුරාදා පාන්දර විශාල පොලිස් සහ හමුදා බල ඇණියක් ජනාධිපති කාර්යාලයට පැමිණ එහි රැඳී සිටි අරගල කරුවන්ට පහර…

|

සජිත්ගේ ඉවත්වීම ,ෆොන්සේකාගේ කෝපය හා වැඩ බලන ඇඳිරි නීතිය

    පසුගිය කෙටි කාලය දැනෙන්නේ දේශපාලන කුණාටුවක් හමා ගිය කාලයක් වශයෙනි. කුණාටුවෙන් කුමකින් කුමක් සිදුවේදැයි බොහෝ දෙනා බියපත්ව සිටි බවක් පෙනෙන්නට තිබිණි. කෙසේ වෙතත්, කුණාටුව දැන් තරමක් නිමා වී ඇති බවක් පෙන්නුම් කරන්නේ හිතු තරම් බරපතළ විනාශයකින් තොරව බව කිවහොත් වරදක් නැති බව පෙනෙන්නට තිබේ. පසුගිය සතියක හමාරක කාලය සිදුවීම් අධික කාලයක් ලෙස ගෙවී…