|

ආර්ථික විද්‍යා ආචාර්ය බන්දුලගේ ගණිත ශාස්ත්‍රය මෝඩයින්ට තේරෙන්නේ නෑ!!! – මැට්ඩොට්ටා

ආර්ථික විද්‍යා ආචාර්ය උපාධියක් හොබවන වෙළෙඳ ඇමති, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතාගේ ගණිත ශාස්ත්‍රය අඥාන මෝඩ සාමාන්‍ය ජනතාවට නොතේරෙන ගැඹුරු දර්ශනයක් බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇත. රුපියල් දෙදහස් පන්සියයකින් පවුලකට මාසයක් ජීවත්විය හැකි බව ආචාර්ය තුමා කලකට පෙර කීවේ ය. බොහෝ දෙනාට එය තේරුනේ නැත. එබැවින් නොතේරුම් කම නිසා ජනයා මාසයක් ජීවත් වෙන්න…