ඇදගෙන නෑම ‍

මේ තරමට ඇදගෙන නෑම ‍නො‍හොත් නටපු ‍තොවිලයකුත් නැති ‍බේරේ පළුවකුත් නැති ජාති‍යේ වැඩ කළ ආණ්ඩුවක් ඉතිහාස‍යේ තිබුණා දැයි දන්‍නේ නැත. ආසන්නම නිදර්ශන‍ය නම් ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරින්ට රැකියා ලබාදීමට සූදානම් ‍වෙයි. රැකියා විරහිත උපාධිධාරින් එම ආණ්ඩුවටම විරුද්ධව පෙළපාලි යයි. ඒ ආණ්ඩුවම රැකියා විරහිත උපාධිධාරින්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරයි. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා‍ගේ…