පරස්පරය
ඇත්තටම මෙයා ඔයා ඒක අහෝසි කරන්න උපදෙස් දුන්න ද? කියා නෝනා ඇසූ විට, මොකක්ද විධායක ජනාධිපති ධුරය ද, එහෙමත් නැත්නම් කමකට නැති ව්‍යවස්ථා සභාව ද, කොමිෂන් සභාද මොකක්ද, කියා ජනාධිපතිතුමා නෝනගෙන් ඇසුවේය. නැහැ මෙයා, මම ඇහුවේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරන්න කියලා ඔයා ආණ්ඩුවට උපදෙස් දුන්නාය කියලා පොළොන්නරුවේ දී කියපු කතාව ගැන කියා එවිට නෝනා කීවාය….