වරදට දඬුවම

නරලොව සිට නරසිංහ වාර්තා කරයි. මරණ දඬුවමට අත්සන් තැබීමට තමා විරුද්ධ බව සාටක රජු රජතුමා කියා ඇති බව දැනගත් ජනාධිපතිතුමා වහාම සාටක රජුට කතාකර මරණ දඬුවමට අත්සන් කරන්නෙ නැත්නම් ඔයා කරන්නේ කුමක්ද කියා ඇසුවේය. වෙන මොනවා කරන්නද අත්සන් කරන්නේ නැහැ කියා එවිට සාටක රජතුමා උත්තර දුන්නේය. අත්සන් නොකර මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ කොහොමද? මරණ දඬුවම…

හිටං ඒකත් එහෙමද ?

නරලොව සිට නරසිංහ වාර්තා කරයි – රටේ පවතින දේශපාලන අස්ථාවරත්වයටත් නායකයෝ දෙන්නෙක් ඇති වීමටත් හේතුව 19 වන ව්‍යවස්ථා සංශෝධනය බව ජනාධිපතිතුමා කීවිට මාධ්‍ය ලොක්කෙක් ඇසුවේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය කෙරුණේ ඔබතුමාගේ අනුදැනුම අනුව නොවේද කියාය. එවිට ජනාධිපතිතුමා කිව්වේ දහනවවැනි සංශෝධනයට තමාත් සහයෝගය ලබාදුන් බව තමාත් දැනගත්තේ පත්තරවලින් බවය. දහනවවැනි සංශෝධනය ජයග්‍රහණයක්ය කියාත් තමා 19 ට…

ඊළග ඡන්දය

තජිකිස්ථාන චාරිකාව අවසන් කර ලංකාවට පැමිණි ජනාධිපතිතුමාගෙන් නෝනා ඇසුවේ පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන්නට පත්කළ පාර්ලිමේන්තු කමිටුව විසුරුවා හැරලද කියාය. එවිට ජනාධිපතිතුමා නොනැගෙන් ඇසුවේ පාර්ලිමේන්තු  කමිටුව විසුරුවා හැරලා කියලා සෝෂල් මීඩියා වල තිබුනද කියාය. ඔයා හිතන්නේ මමත් ඔයාගේ ඇමති මණ්ඩලය වගේ මොබයිල් ෆෝන් එකට කොටකොටා ඉන්නවා කියලද ? කියා එවිට නෝනා ඇසුවාය. එහෙමනම් පාර්ලිමේන්තු කමිටුව…

බෝවෙන රෝග

ලංකාවේ සංචාරය ඉතා කෙටියෙන් නිමා කර ඉන්දියාවට ගිය මෝදි මහත්තයා ට ඉන්දීය වැසියෙකු කීවේ ලංකාවේ වැඩි වෙලාවක් ගත නොකර ආපසු ආ එක ලොකුම සතුටක් කියාය. එවිට මෝදි මහත්තයා පුරවැසියාගෙන් ඇසුවේ  ලංකාවේ දැන් මෝසම් වැසි නිසා ,ඩෙංගු අවදානම වැඩි නිසා ඩෙංගු ඉන්දියාවටත් බෝ වෙයි කියන බය නිසා ද ඉක්මනින් ලංකාවෙන් ආ එක ගැන  සතුටු වෙන්නේ ?…

ඔම්බුඩ්ස් මෑන්

“ඔන්න මුදලාලි මම හෙට නිවාඩු.” කඩේ ළමයා කී විට මුදලාලි ඇසුවේ, “මොකද ළමයට මෙදා පාර රමසාන් නිවාඩුව ගන්න හිතුණේ? රාමසාන් දවසේ මුස්ලිම් යාළුවෙක් මුණගැහෙන්න වද්ද?” කියාය. “අපෝ නැහැ මුදලාලි මම හෙට කොළඹ යන්න ඕන.” කියා කඩේ ළමයා කීවේය. “අහවල් කාරණාවකට ද මේ හදිස්සියේ කොළඹ යන්නේ?” යැයි මුදලාලි ඇසුවේය. “මම යනව විජේරාමේ ඔෆීස් එකට.” කඩේ ළමයා කීවේය….

මෝදී

යුක්රේන්  රටටත් කොහොමින් කොහොම හරි ලංකාවෙ මට්ටමට ආවා වගේ, කියා ඉස්කෝල මහත්තයා කීවේ, බලමින් සිටි පුවත්පත පසෙකින් තබමිනි. මොකද ඉස්කෝලේ මහත්තයෝ යුක්රේන රටේත් අයි එස්  කාරයෝ පල්ලි, හෝටල් වලට ගහලද?  කියා මුදලාලි ඇසුවේය. තාම නම් එච්චර ලොකු අපරාධයක් ඒ රටට වෙලා නැහැ.  හැබැයි අනාගතයේදී වෙන්න පුළුවනි. පල්ලිවලට අයිඑස් ප්‍රහාර  විතරක් නෙමෙයි යුක්රේනයේත් කළු ජුලි එන්න …

පාසල් යැවීම

මොනවද ලොක්කා ? මෙච්චර අමාරුවෙන් කරගෙන ආව  වැඩේ අබ්ලික් කරන්නද හදන්නේ? කියා  සාටක රජාගෙන්  ඇසුවේ   කිසි දිනක පාසල් නොගිය පොහොට්ටු කාරයෙකි. ඔහේ කියන්නේ මොකක් ගැනද? රිෂාඩ්ගේ විශ්වාසභංගයට මම අත්සන් නොකළ එක ගැන ද කියා ඇසූ සාටක රජා කීවේ, ඔන්න බලහං ඔය විශ්වාසභංගයෙන් රනිල්ට ගෙනාපු විශ්වාසභංගයටත් වඩා සාර්ථක විදියට අපේ එවුන් කෙලවගන්නවා.  මම ඕකට අත්සන් නොකළේ …

එෆ් බී අයි

විශේෂඥ දැනුමක් ගන්න හමුදාවක්ම ගෙන එන්න ඕනෙද ඉස්කෝලේ මහත්තයෝ කියා මුදලාලි ඇසුවේ,  ඒ වන විට ඔහු සිටියේ ඔලුව තක්කු මුක්කු කරන නාලිකාවක ප්‍රවෘත්ති නැරඹීමෙන් පසුව කිසිවක් අදහාගත නො නොහැකිව බැවිනි. විශේෂඥ දැනුමයි ,  හමුදා ගෙන්වීමයි අතර කිසිම සම්බන්ධයක් නැහැ.  මුදලාලි මොකද එහෙම ප්‍රශ්නයක් ඇහුවේ ? කියා ඉස්කෝලෙ මහත්තයා ඇසුවේ මුදලාලිගේ ප්‍රශ්නය නිරවුල් නැති නිසාය. ඉස්කෝලේ…

ආරක්ෂක විශේෂඥ

අපේ මහත්තයා මෙන්න මුදලාලි ඇවිත්. නාන කාමරයේ සිටි ඉස්කෝල මහත්තයට ඉස්කෝලේ මහත්තයාගේ නෝනා කීවාය. ඇඟපත සේදීම කඩිනමින් හමාර කළ ඉස්කෝල මහත්තයා කඩිනමින් ආවේය. මොකද මුදලාලි හදිසියේ මේ පැත්තේ, එන්න ඇතුලට වාඩි වෙන්න. මුදලාලිට කීවේය. වාඩිවෙලා ඉන්න වෙලාවක් නැහැ ඉස්කෝලේ මහත්තයා කඩේ දොර වහන්නෙත් නැතුව දුවගෙන ආවෙ. මුදලාලි කීවේය. කඩේ වැහුවේ නැතුවට මොනව වෙනවද ළමයා ඉන්නව…

ආණ්ඩුවේ ලොක්කා කවුද ?

මාධ්‍ය  ආයතන ප්‍රධානීන්ගේ මීටිම අවසානයේ මාධ්‍යවේදියෙක් ආණ්ඩුව යනු කුමක්දැයි කෙටි ප්‍රශ්නයක් ජනාධිපතිතුමාගෙන් ඇසුවේය. ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියා ඒවිට ජනාධිපතිතුමා පිළිතුරු දුන්නේය. දේශපාලන විද්‍යාව පාඩමේදී අපි ඉගෙන ගත්තේ ආණ්ඩුව කියන්නේ විධායකය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය කියලයි. 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකත් සංශෝධනය කළාද කියා එවිට මාධ්‍යවේදියා ඇසුවේය. දහනවයෙන් එහෙම දෙයක් කළේ නැහැ. එහෙත් මම ඒක සංශෝධනය කළා යැයි…

තිරුපති ගමන

හරිනුත් දන්නවා, හරින්ගේ තාත්තත් දන්නවා, ධන සෘණත් දන්නවා, මහින්දත් දන්නවා මනෝ ගනේෂන් දන්නවා නොදන්නේ ඔයා විතරයි, ඇට්ටි  හැලෙන්නට ජාතිය අමතා නිවසට පැමිණිි ජනාධිපතිතුමාට නෝනා කීවේය. කවුරුත් දන්නමම විතරක් නොදන්නා  රහස මොකක්ද කියා එවිට ජනාධිපතිතුමා නෝනගෙන් ඇසුවේය. එවිට නෝනා කීවේ මට ඇත්තම කියන්න මෙයා, ඔයා අරුමැක්කේ විදේශගත වුණේ ඒ අය දන්න දේ  ඔයත් දැනගෙන බයට නේද කියා…

‘ආඬවනේ මුරුගා මගෙ ඡන්ද මැසිම කැඩුනා’  ‘ආඬවනේ මුරුගා මගේ ඡන්ද මැසිම ඉවරායි’

‘ආඬවනේ මුරුගා මගෙ ඡන්ද මැසිම කැඩුනා’ ‘ආඬවනේ මුරුගා මගේ ඡන්ද මැසිම ඉවරායි’

අ‍ඳෝනාවක් ඇසී පාර දෙස බැලූ ඉස්කෝල මහත්තයා දුටුවේ ගමන් මල්ලක් කරේ එල්ලාගෙන පාරදිග හඬමින් යන ජිල් මහත්තයාය. ‘මොකෝ ජිල් මහත්තයා ප්‍රොපෙසර් කමටවත් නොගැලපෙන තාලෙට සෝ ගී ගයමින් පාරදිග යන්නෙ? පොහොට්ටුවෙ නාමමාත්‍ර නායකකමත් සාටක රජා උදුර ගත්තවද්ද?’ කියා ඉස්කෝල මහත්තයා ඇසුවේය. ‘පිස්සු කතාකරනවද ළමයා සාටක රජා මගේ පොහොට්ටු නායක කම් උදුර ගන්නෙත් නැහැ. දුන්නත් ගන්නෙත් නැහැ….