ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි
|

ශ්‍රී ලංකා ආර්ථිකයේ සියයට 5.3 ක වර්ධනයක් ; කර්මාන්ත වර්ධනය සියයට 11.8 යි

මේ වසරේ මුල් කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 5.3 කින් වර්ධනය වී ඇති බව මහ බැංකුව නිකුත් කළ අලුත් ම දත්ත මගින් පෙන්වා දෙයි. එම කාලය තුළ වැඩි ම වර්ධනය පෙන්නුම් කර ඇත්තේ කර්මාන්ත අංශයෙනි , එම අංශයේ වර්ධනය සියයට 11.8 කි. සේවා අංශය සියයර 2.6 ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. කෘෂිකර්ම අංශයේ වර්ධනය…

සියලු දෙනා සහයෝගය දුන්නොත් නොවැම්බර් වන විට රට යම් සුබවාදී මාවතකට – වජිරගෙන් තව අනාවැකියක්

  රට ගොඩනැගීමට සියලු දෙනා සහයෝගය දුන්නොත් ලබන නොවැම්බර් මාසය වන විට රට යම් සුබවාදී මාවතකට ගැනීමට හැකියාව ලැබෙන බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා අද (26) පැවසීය. දෙකෝටි තිස් ලක්ෂයක් වන මහජනතාව දැන් රෝගීන් බවට පත්ව ඇතැයි කී අබෙිවර්ධන මහතා එම රෝගීන් බලා ගැනීමට පැමිණ සිටින “විශේෂඥ වෛද්‍යවරයා” වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ…

අප්පා,මුත්තා,මි මුත්තාත් නොකළ දේ

ඉස්කෝලේ මහත්තයෝ අපේ සේනානායක පරම්පරාවට චාලි චැප්ලින්ගේ හරි මිස්ටර් බීන්ගේ හරි පරම්පරාවලට සම්බන්ධයක් තිබෙනවාද කියා කඩේ ළමයා ඇසුවේය. සේනානායක කිව්වට විවිධ අය ඉන්නව ධර්මසිරි සේනානායක, මෛත්‍රීපාල සේනානායක ළමයා අහන්නේ කොයි සේනානායක ගැනද කියා එවිට ඉස්කෝලේ මහත්තයා ඇසුවේය. මට දැනගන්න ඕන ඩි.එස් සේනානායක, ඩඩ්ලි සේනානායක, රුක්මන් සේනානායක පරම්පරාවලට චාර්ලි චැප්ලින්ගේ නැත්නම් මිස්ටර් බින්ගේ පරම්පරා එක්ක සම්බන්ධයක්…

රතන සහ කාදිනල්

නරලොව සිට නරසිංහ වාර්තා කරයි. ධර්මයත් කොනට ඇඳා ගත් සංවිධානයක ලියවිල්ලක් ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී එන අතර රතන සූත්තර හාමුදුරුවන්ගේ ජංගම දුරකතනයට කතා කල අයෙකු ඇසුවේ, ගෝඨාභය මහත්තයට දුන් ලියවිල්ලේ ඇති ධර්මය බුදුන්ගේද දෙව්දත්තරගේද කියාය. එවිට රතන සූත්තර හාමුදුරුවෝ කිවේ මාවගේ කෙනෙක්ගේ ධර්මය මොකද්ද කියලා අහන්න තමාට තියෙන අයිතිය මොකද්ද කියාය. එවිට දුරකතනයෙන් කතා…

කාලෝ සර් – නරලොව සිට නරසිංහ වාර්තා කරයි

සිතුලෙස කිසිත් නොලැබෙන ලොවක දුක පිරි පැතුමක සතුටු බිඳකුදු අහිමි දුක පිරි උතුරන සඳකි මිහිමත කුළුණු හිස ගිරි සිතුමිණ කුමට ඔබ ගුණ කඳ මැ නොවිතරි නැණසර සතර ඔබ ළඟ නොලද හදකිනි යහමග සොයන විය සියපතට දිනමිණි පත නල වෙතොත් නොසිඳී තවම සියතිනි පින පමණකිනි දෙවිදුන් දකින ඔබ වැනි කඩේ ළමයා තාලයට ඇද පැද සීපද දෙකක්…

විමලේ සහ හූනා – නරලොව සිට නරසිංහ වාර්තා කරයි.

හුනන් නම් කිරීමක් ගැන යටිගිරියෙන් කැගසා මොලයේ ප්‍රමාණය රටටම ප්‍රකාශ කර නිවෙසට යාමට පාර්ලිමේන්තුවෙන් එලියට එන අතර විමල්ගේ ඇඟට හුනෙක් පතිත විය. වහා ගසා දමා විමලේ නැවතත් පාර්ලිමේන්තුව තුලටම දිව්වේ පසුගිය ජනාධිපතිවරණයට බැසිල් විසින් මුද්‍රණය කර බෙදා හරින ලද ලිතක් හොයාගෙන හුනන් ඇඟට වැටීමේ පලාපල බලා ගන්නටය. ලිත් මිටිය පෙරලමින් විමලේ ඵලාඵල සොයමින් සිටියදී, කවුරුන්…

ඡන්ද ප්‍රතිඥා – නරලොව සිට නරසිංහ වාර්තා කරයි

පොළොන්නරුවේ  සංචාරය  අවසන් කර පැමිණි ජනාධිපතිතුමාට සුළු දිය පහකරන්නට වොෂ් රූමයට යන්නට වත් ඉඩ ‍නොදී දුරකතනය නාද වන්නට පටන් ගත්‍තේය. ජනාධිපතිතුමා වහ වහා ‍වොෂ්රූමයට දිව්වේ දුරකථනයට පිළිතුරු ‍දෙන්නැයි නෝනාට අතින් සංඥා කරමිනි. “ඉන්නවා ‍මේ දැන් ආවා විතරයි. ‍‍ෆෝන් එක ‍දෙන්න අමාරුයි. එයා දැන් පුංචි ‍පෞද්ගලික රාජකාරි වැඩක” කියා ‍නෝනා කියන විටම ජනාධිපතිතුමා පිටතට ආ‍වේය. ‍නෝනා…

හාල් කවර ලියුම් කවර

නරලොව සිට නරසිංහ වාර්තා කරයි. ෆයිල් කවරයක් දමන්න පුළුවන් සයිස් එකේ ලියුං කවරයක් ගන්න පුළුවන්ද? කියා ඉස්කෝලේ මහත්තයා මුදලාලිගෙන් ඇසුවේය. ෆයිල් කවර දාන්න පුළුවන් ලියුම් කවර මොනවටද ඉස්කෝලේ මහත්තයෝ? වංචා දූෂණ පිළිබඳ වාර්තාවක් අලුත් ජනාධිපති කොමිසමට යවන්නවත් ද? කියා එවිට මුදලාලි ඇසුවේය. ජනාධිපති කොමිසම් වලට කරුණු කියනවට වඩා ඒ වගේ කරුණු ගඟේ මූදෙ දානවා හොඳයි…

කොට්ට මාරුව

නරලොව සිට නරසිංහ වාර්තා කරයි අපේ මෛත්‍රී මහත්තයා කොයි දේට නැතත් එක දේකට නම් දක්ෂ බව ආයෙමත් ඔප්පු කරලා තියෙනවා යැයි ඉස්කෝලේ මහත්තයා කී විට විට, ඉස්කෝලේ මහත්තයා ඔය කියන්නේ කොයි මෛත්‍රී මහත්තයා ගැන ද කියා මුදලාලි ඇසුවේය? කොයි මෛත්‍රී මහත්තයා ද කියලා මුදලාලි අහන්නේ මොකද? අපිට මෛත්‍රි මහත්වරු දෙතුන් දෙනෙක් ඉන්නවද? මම කීවේ අපේ…

අපරාධය සහ දඬුවම

නරලොව සිට නරසිංහ වාර්තාකරයි : පොහොට්ටු පක්ෂයේ ප්‍රධාන කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් අමතමින් ජනතාවගේ බොටුව මිරිකා හෝ ලබා ගනනා මුදල් තමන්ගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් වියදම් කිරීමට ආණ්ඩුව කිසිම ලජ්ජාවකින් තොරව කටයුතු කරන බව ඩලස් මහත්තයා කීවේය. එවිට මාධ්‍යවේදියෙක් ඩලස් මහත්තයාගෙන් ඇසුවේ, ‘ඩලස් මහත්මයාලගේ ආණ්ඩුව කාලයේ ලිත් ගහන්නට කැලැන්ඩර් ගහන්නට සිල් රෙදි බෙදන්නට මුදල් ගත්තේ ජනතාවගේ…

හැටවෙනි සැමරුම

නරලොව සිට නරසිංහ වාර්තා කරයි. හැට වසර සැමරුම අවසන් වී ගෙදරට ගිය විගස ඩිව් ගුණසේකර හිටපු ඇමතිවරයාගේ දුරකතනය නාදවෙන්නට පටන් ගත්තේය. හලෝ! නාන කාමරයේ සිට තුවායත් කරේ දමාගෙන පැමිණි ඩියු දුරකතනයට පිළිතුරු දුන්නේය. හලෝ, ඩියු මහත්තයද කතා කරන්නේ? දුරකතනයේ අනෙක් කෙළවරින් ඇසුවේය. වැරදි නොම්බරයක් කියු ඩියු දුරකතනය තැබුවේය. ඒ විගස නැවතත් දුරකතනය නාද විය. ඩියු…

මරණ තර්ජන

නරලොව සිට නරසිංහ වාර්තා කරයි පොළොන්නරු සංචාරය අවසන් කර නිවසට පැමිණි වහාම ජනාධිපති තුමාගෙන් නෝනා ඇසුවේ ඔයාට ආයෙ වතාවක් නාමල් හම්බ වුණාද කියාය. නාමල් තියා මට කාලෙකින් මහින්දවත් හම්බෙන්න බැරි වුණා කියා කී ජනාධිපතිතුමා නැවත කීවේ සමහරවිට වෙඩින් එකේදි නාමල් හම්බවෙන්න පුලුවන් වෙයි ඇයි හදිස්සියක්ද කියාය. ඔයා කියන්නේ මොන නාමල් ගැනද කියා එවිට නෝනා ඇසුවේය….